සතොස සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙ:ටො:70000 සීමාවට යටත්ව, සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ...
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනූව ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල සහ ...
තමන්ට එරෙහිව එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන පවසනවා ...
ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ නිවසකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් ...
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ...
යුද්ධය පැවති සමයේ යාපනය කට්කෝවලම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා. අදාළ හමුදා ...
A person died after being crushed under a collapsing section of an old building on 25th Lane, Kollupitiya, yesterday morning ...
Ravi Karunanayake has been nominated for one of the two national list MP positions held by the New Democratic Front. The ...
Showers or thundershowers will occur at times in the Northern and Eastern provinces. Showers or thundershowers will occur at ...
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත ...
ලොව ධනවත්ම පුද්ගලයෙකු වන එලොන් මස්ක්ගේ Space X අභ්‍යාවකාශ යානයේ 6 වැනි පියාසැරි පරීක්ෂණයද සාර්ථකව නිම කර තිබෙනවා. කාර්ය මණ්ඩල ...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුක්රේනයට පුද්ගල නාශක බෝම්බ ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ රුසියානු ආක්‍රමණයන් තවදුරටත් මන්දගාමී ...